එක්තරා දිනෙක මාගේ සමීපතම මිතුරෙකු ඔහුගේ ප්‍රථම ප්‍රේමය පිලිබදව බ්ලොග් අඩවිය තුලින් හෙලිකර තිබුනි.එය කියවනවිට මාහට හෑගුනේ මටද ඒහා සමානම කතාවක් කීමට ඈති බවයි.නමුත් මා ඔහු තරම් වචන හෑසිර වීමේ දක්ශයෙකු නොවෙමි.එය ඔබට ප්‍රකාශ කිරීමට ප්‍රතම මෙම කවිය පිලිබද සිතා බලන්න.මාගේ ජීවිතයට සමීපය..
දුක්බරම කවියක් ලියා ....
එහි පද පෙලක් අඩුවෙන් තියා....
අරුත පසදින්නට කියා....
අවසානයට පෙර ඈ ගියා....
මෙම පෙම් කතාව සුවිෂේෂීවන්නෙ මෙහි ආරම්බය හෝ අවසානය මා හෝ ඈය නොදන්නා බෑවිනි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment